Oba Wenuwen Ma Chords
Milton Mallawarachchi
Last Played 26/01/2026 15:30
Play Count 1242 Contributor: Dinesh Wajirage
Play Count 1242 Contributor: Dinesh Wajirage

View +66 more Milton Mallawarachchi Chords
Chord Diagrams for 'Oba Wenuwen Ma' song:
[Chorus]
----------------------------------
Eb Dm7 Ab
ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
Fm Bbm Db
යළි ඔබ සවණේ නොරැඳී නොගැවී
Ab Dm7 Eb
සුළඟේ මිළින වුණා වේ
[Verse 1]
----------------------------------
Eb Dm7 Ab
සුවඳ දැනී ඔබේ උදය හවා
Fm Db Eb
කඳුළු නැඟේ නෙත රෑට දිවා
Eb Dm7 Db
ඔබේ මුව කී ඒ තොල් පෙති අතරේ
Eb Db Eb
ඔහුගේ නම රැඳුණා
[Verse 2]
----------------------------------
Eb Dm7 Ab
දවනු දැනේ සිසි කිරණ පවා
Fm Db Eb
සිසිල නොදේ මට පවන පවා
Eb Dm7 Db
ඔබේ මුව කී ඒ තොල් පෙති අතරේ
Eb Db Eb
ඔහුගේ නම රැඳුණා
66 More Songs by Milton Mallawarachchi:
Oba Wenuwen Ma Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.